සෑම මොහොතක්ම වැදගත්
ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පිහිටි විශ්ව විද්‍යාලයේ පුස්තකාලයක නැවතී ඇති සාක්කු ඔරලෝසුවේ කටු දෙක ඛේදජනක කථාවක් කියයි. ඔරලෝසුවේ හිමිකරු එලිෂා මිචෙල් 1857 ජූනි 27 වන දින උදෑසන අපලවියන් කඳුකරයේ දිය ඇල්ලකදී ලිස්සා වැටී මිය ගිය නියම මොහොත (එනම් පෙරවරු 8.19 සහ තත්පර 56) එය සටහන් කරයි.
විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් වන මිචෙල් ඔහු සිටි කන්ද මුදුන පිළිබඳව නිවැරදි ප්‍රකාශය…
සාක්ෂිකාර ලකුණු
“ඒක පේනවද?” ඔරලෝසු අලුත්වැඩියා කරන්නා අපේ නිවසේ වැඩ කරමින් සිටි පැරණි ඔරලෝසු වර්ගයක් වන “ග්රෑන්ඞ්ෆාදර්” ඔරලෝසුව තුළ දළ වශයෙන් කැටයම් කර තිබූ කුඩා සියුම් සළකුණක් ඔහුගේ විදුලි පන්දමේ ආලෝකයෙන් මට පෙන්වීය. “තවත් අලුත්වැඩියා කරන්නෙක් සිය වසකට පමණ පෙර මෙම ලකුණ තබන්නට ඇති” ඔහු පැවසුවේය. “එය සාක්ෂිකාර ලකුණක් ලෙස හැඳින්වෙන අතර මෙම යාන්ත්‍රණය සකසන ආකාරය දැන ගැනීමට එය මට උපකාර වන්නේය”.…
දෙවියන්වහන්සේ තුළ දිරිගන්වනු ලැබ
අභිලාෂක ලේඛකයෙක් වූ ලැංස්ටන් හියුස් 1925 දී හෝටලයක සාමාන්‍ය සේවකයෙක් ලෙස සේවයේ නිරතව සිටින අතරතුරදී ඔහු අගය කළ කවියෙක් වූ වැචෙල් ලින්ඞ්සේ එම හෝටලයේ සංචාරකයෙක් මෙන් නැවතී සිටින බව සොයා ගත්තේය. හියුස් ලැජ්ජාවෙන් තමන් විසින් ලියන ලද කවි කිහිපයක් දොර යටින් සෙමෙන් යැව්වේය. පසුව ලින්ඞ්සේ මෙම කවි ගැන ප්‍රසිද්ධ රැස්වීමකදී උද්යෝගයෙන් ප්‍රශංසා කළේය. ලින්ඞ්සේගේ දිරි ගැන්වීමේ ප්‍රතිඵලයක් ලෙස හියුස්ට විශ්ව…
දෙවියන්වහන්සේ වෙතට නැඹුරු වීම
හැරියට් ටබ්මාන්ට කියවීමට හෝ ලිවීමට හෝ නොහැකි විය. නව යොවුන් වියේදී කුරිරු වහල් ස්වාමියෙකුගේ අතින් ඇගේ හිසට තුවාල සිදු විය. ඇගේ ජීවිත කාලය පුරාම ඇයට වලිප්පුව හා සිහි නැතිවීම් සිදු වුනි. නුමුත් ඇය වහල් භාවයෙන් මිදුණු පසු තුන්සියයක් පමණ දෙනෙක්ව බේර ගන්න දෙවියන්වහන්සේ ඇයව යොදා ගත් සේක.
ඇය නිදහස් කළ අය විසින් “මෝසෙස්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ හැරියට් දකුණේ…
ප්‍රේමයේ ශ්‍රේෂ්ඨතම ත්‍යාගය
මගේ පුත් ජෙෆ් වෙළඳ සැළකින් පිටතට පැමිණෙන විට අතහැර දමා තිබුණු ඇවිදීමේ රාමුවක් බිම තිබෙනවා දුටුවේය. උදව් අවශ්‍ය පුද්ගලයෙක් එහි නොසිටිනු ඇතැයි මම බලාපොරොත්තු වෙමියි ඔහු සිතුවේය. ඔහු ගොඩනැගිල්ල පිටුපස දෙස හැරී බැලූ විට පදික වේදිකාවේ සිහිසුන්ව සිටි නිවසක් නොමැති පුද්ගලයෙක් දුටුවේය.
ජෙෆ් ඔහුව අවදි කර ඔහු හොඳින්දැයි විමසීය. “මම මරණය දක්වාම බොන්න උත්සාහ කරමි” ඔහු පිළිතුරු දුන්නේය. “කුණාටුවකින් මගේ…
ප්‍රේමය කිසිදා නොනවතින විට
“මගේ සීයා මාව මුහුදු වෙරළට කැටුව ගිය සෑම විටම” සැන්ඩ්‍රා සිහිපත් කළාය : “ඔහු නිතරම ඔරලෝසුව ගළවා එය වෙන තැනක තැබුවේය. එක් දිනක් ඒ ඇයි කියා මම ඔහුගෙන් ඇසුවෙමි”. ඔහු සිනහසෙමින් පිළිතුරු දුන්නේය. “මන්දයත් ඔබත් සමග ගත කරන මගේ කාලය මට කෙතරම් වැදගත්ද කියා ඔබ දැන ගැනීම මට අවශයි. කාලයට යන්නට හැර මට ඔබ සමග සිටීමට ඉඩ දෙන පිණිසයි”.
ඇගේ…
සිංහයා, බැටළු පැටවා, ගැළවුම්කරුවා!
නිව් යෝර්ක් හී මහජන පුස්තකාලයට ඇතුල්වන ස්ථානයේ රාජකීය ගල් සිංහයන් දෙදෙනෙක් මුරට සිටියි. කිරිගරුඬෙන් කපන ලද ඔවුන් 1911 පුස්තකාලය කැප කිරීමේ දවසේ සිට එහි ආඩම්බරයෙන් සිටිති. පුස්තකාලයේ නිර්මාතෘවරුන්ට ගෞරව කිරීමට ඔවුන්ව මුලින්ම නම් කළේ “ලියෝ ලෙනොක්ස්” සහ “ලියෝ ඇස්ටර්” යනුවෙනි. නමුත් මහා අවපාත සමයේදී නිව් යෝර්ක් නගරයේ නගරාධිපති ෆියෝරෙලෝ ලාගාර්ඩියා ඔවුන්ව “ධෛර්්‍යය සහ ඉවසීම” යනුවෙන් නැවත නම් කරන ලද්දේ නිව්…
අප සමග මිටියාවතේ
හැනා විල්බර්ෆෝර්ස් (බ්‍රිතාන්‍යයේ යමක් අහෝසි කරන්නෙක්වූ විලියම් විල්බර්ෆෝර්ස්ගේ නැන්දණිය) මිය යද්දී ලිපියක් ලියමින් එහි යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයෙක්ගේ මරණය ගැන ඇසූ දෙයක් සඳහන් කළාය. “නොදැක්කත් ඔහු ප්‍රේම කළ යේසුස්වහන්සේ ඉදිරියෙහි මියගිය ප්‍රේමණීය මනුෂ්‍යයා සන්තෝෂයෙන් සිටින්නේය. මගේ හදවත ප්‍රීතියෙන් පිරුණු බවක් පෙන්වන්නේය”. ඉන්පසු ඇය තමාගේ තත්ත්වය විස්තර කළාය. “මම, හොඳින් හා නරකින්. යේසුස්වහන්සේ සදහටම යහපත්ය”.
ඇගේ වචන මට 23 වන ගීතිකාව ගැන…
අවුලක සිට පණිවුඩය දක්වා
වෘත්තාන්ත බේස්බෝල් ක්‍රීඩකයෙක් වූ ඩැරල් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තම ජීවිතය විනාශය ආසන්නයට ගෙන ගියේය. නුමුත් යේසුස්වහන්සේ ඔහුව නිදහස් කළ අතර ඔහු වසර ගණනාවක් පිරිසිදු ජීවිතයක් ගත කළේය. අද ඔහු ඇබ්බැහිවීම් සමග පොර බදන අන් අයට උදව් කරමින් ඔවුන්ව ඇදහිල්ල වෙත යොමු කරන්නේය. ආපසු හැරී බලමින් ඔහු සහතික කරන්නේ දෙවියන්වහන්සේ තම අවුල පණිවුඩයක් බවට පත් කළ බවයි.
දෙවියන්වහන්සේට කිසිවක් අපහසු නැත. යේසුස්වහන්සේ…
දයාව සහ අනුග්‍රහය
වේගවත් මංතීරුවේ සිට අඩි කිහිපයක් ඈතින් පිහිටි ජාතික අධිවේගී මාර්ගයක් මධ්‍යයේ සූරියකාන්ත මලක් තනිවම තිබුණේය. සැතපුම් ගණනාවකට වෙනත් සූරියමල් දැක ගැනීමටවත් නොතිබුණු හෙයින් මෙය මෙතැන වැවුණේ කෙසේද කියා එය පසුකර යන මම කල්පනා කළෙමි. අළු පැහැති බොරළු මධ්‍යයට ආසන්නව පාරට කිට්ටුව වැඩෙන පැළෑටියක් නිර්මාණය කළ හැක්කේ දෙවියන්වහන්සේට පමණී. එහි එය සශ්‍රීකව වැඩෙමින් සුළඟේ මෘදු ලෙස වැනෙමින් තමන් පසුකර වේගයෙන් යන්නන්ට…